වාරියපොළ තරුණියක් තරුණයෙකු හට ප්‍රසිද්දියේ පහර දීම හිරුtv සොයා ගොස් අද අනාවරණය කිරීය. ඊට සම්බන්ද තරුණිය වාරියපොළ පදිංචි තිලිණි ඉමල්කා නමැති තරුණියකි. දුරකථන මාර්ගයෙන් සම්බන්ද කරගන්නා ඇය, පිරිමි ළමයින් තමා සමඟ ඒ වුන සීන් එක නිසා තරහ බවත්, වෙබ් එකේ ඉතාමත් කැත විදිහට දාලා තිබෙන බවත්, නිතිය තද නිසා හවමත් තමාට කවුරුවත් අත නොතියපු බවත්, පිරිමි ළමයා ගැන හිතපු නිසා තමන් ඔහු ගැන සිතා පොලිසි නොගිය බවත්, තමන්ට වුනදේ නිසා තමන්ට අත ඉස්සුණු බවත් පවසනු ලැබීය.
No comments:
Post a Comment