වාරියපොළ සිද්දියේ පහර කෑමට ලක්වූ සෙලවා තමාටට සිදුවූ පහර දීම පිළිබඳව විස්තර කිරීය. රැකියාවක් වශයෙන් පොල් කැඩීමෙන් ජීවිතය ගැටගහගන්නා සෙලවා එක් දරු පියෙකි. මෙම සිද්දිය සිදුවූ දිනයේදී තමන් එම තරුණියට පැවසුවේ අත් පලපු ඇඳුම් අදින්නේ අයිදැයි කියාය. තමන් හට හේතුවක් නොමැතිව පසුපසින් පැමිණ ගැසුව බවත්, කෙතරම් සමාව ඉල්ලුවද තමාට පහරදුන් බවත්, තමන් ඇය කාන්තාවක් බැවින් උපරිමයෙන් ඉවසා සිටිය බවත් සෙල්වම් පැවසීය. මේ හේතුව නිසා තමාට මහත් වූ අපහාසයක් සිදුවූ බවත්, තමාගේ බිරිඳ හා දරුවාද තමන්ට අහිමි වූ බවත් තවදුරටත් සෙල්වා පැවසීය.
No comments:
Post a Comment