ඉතා සංවරවූ ඇඳුම ආයිත්තම් වලින් සැරසී වාරියපොළ නගරයේ සැරිසරමින් සිටි කන්‍යාවියකට අසබ්‍ය වචන පැවසූ තරුණයෙකු හට පසුගියදා එම කන්‍යාවිය විසින් ප්‍රභල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. තරුණයා තමා අතින් වූ බරපතල වරද පිළිගත් නමුත් ඉන් කිපී සිටි කන්‍යාවිය නැවත නැවතත් පහර පිට පහර තරුණයාගේ මුව වෙත එල්ල කිරීය.
No comments:
Post a Comment