Tuesday, November 25, 2014

VOC

VOC ඉතිහාසය

මේ දවස වල ගොඩක් දෙනා අතර ප්‍රසිද්ද දෙයක් තමයි VOC කාසි, VOC පිඟන් කියන දෙවල්. ඉතින් ගොඩක් දෙනා VOC කාසි ගන්නවද? VOC කාසි වල ගාන කීයද? කිය කියා මේ කාසි ගනුදෙනු කලාට ඒ අතරින් කී දෙනෙක් මේ VOC ගැන දැනුවත්ද?

ලන්දේසි පාලනය 

වර්ෂ 1600 ගණන් වලදී ශ්‍රී ලංකාව පෘතුගීසි ආක්‍රමණිකයින් විසින් අර්ධ වශයෙන් පාලනය කරන ලදි. එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය එතරම් යහපත් නොවීය. පළමුවන විමලදර්මසූරිය රජු උඩරට රාජධානියේ රජ වීමෙන් පසු පෘතුගීසින් පලවා හැරීමට උත්සහ කළ අතර එහිදී විමලදර්මසූරිය රජු ලන්දේසීන්ගේ සහය පැතීය. එහිදී ලන්දේසීන් විසින් පෘතුගිසින්ව පලවා හැරීමට සමත් වූ අතර අවසානයේදී ඔවුන්ද පෘතුගීසින් මෙන්ම ලංකාවේ ප්‍රදේශ කොටස් වශයෙන් ආක්‍රමණය කිරීය. අනතුරුව වසර 150ක පමණ කාලයක් ලංකාවේ ඇතැම් කොටස් මොවුන් විසින් පාලනය කළ අතර ඉංග්‍රීසින්ගේ පැමිණීමෙන් අනතුරුව මොවුන්ගේ පාලනය අවසන් වීය. 

ලන්දේසි වෙළඳාම

1658 දී පෘතුගීසින් පළවා හැරීමෙන් අනතුරුව ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසින් විසින් අත්පත් කර ගන්නා ලදී. ඔවුන් අත්පත් කර ගන්නා ලද ප්‍රදේශ වල ඔවුන්ගේ වෙළඳාම් සිදු කළ අතර එම ප්‍රදේශ වල වෙළඳ බලය ඔවුන් සතු වීය. එකල ලන්දේසි රාජ්‍ය නියෝජනය පෙරදිග වෙළඳ කටයුතු සඳහා පිහිටුවන ලද වෙළඳ සමාගමක් විසින් සිදු විය. එම වෙළඳ සමාගමේ නාමය වූයේ Vereenigde Oostindische Compagnie ලෙසය. ලන්දේසීන් විසින් එහි නාමය එසේ හඳුන්වද්දී පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ලෙස සිංහලයින් විසින් එම සමාගම හදුන්වනු ලැබීය. ලන්දේසි නාමයේ මුල් අකුරු තුන එක් වීමෙන් VOC යන යෙදුම ඔවුන් සාදා ඇති අතර එම අකුරු තුන එකල ලන්දේසීන්ගේ රාජ්‍ය මුද්‍රාව ලෙස භාවිත කරන ලදී.

VOC යන්න බහුල වශයෙන් එකල භාවිතා වූ කාසි වල සටහන් වූ අතර ඊට අමතරව ඔවුන්ගේ අවි ආයුධ පිඟන් වැනි විවිද උපකරනයන්හිද ඔවුන්ගේරාජකීය සටහන් වල මුද්‍රා ලෙසද මෙම VOC නාමය භාවිතා කොටඇත.

VOC නාමය සටහන් විවිද උපකරණ කිහිපයක්

(පුරා වස්තු ආඥා පනත යටතේ 1815 ට පෙර භාන්ඩ කිසිවක් අපනයනට තහනම් බැවින් මෙම VOC ලෙස සඳහන් කාසි, පිඟන් ආදිය විකිණීමේදී කල්පනාවෙන් කටයුතු කරන්න. තවද මෙම භාන්ඩ විදේශගත කළ නොහැකි අතර විදෙශගත කිරිම හෝ ඊට සහය වීමෙන් පුරා වස්තු ආඥා පනත යටතේ දඩුවම් ලැබීය හැකිය.)

Friday, August 22, 2014

මහේල සහ සංගා අයිස් බකට් නෑම

ඔටාරා මහත්මිය විසින් පිරිනැමූ අයිස් බකට් අභියෝගයට සංගා සමග මහේල මුහුණ දුණි. මහේල ජයවර්ධන විසින් තම අයිස් බකට් අභියෝගය Michael Clarke, Rahul Dravid, සහ Angelo Mathews හටද, කුමාර සංගක්කාර විසින් තම අයිස් බකට් අභියෝගය Virat Kohli, Dale Steyn සහ Adam Gilchrist හටද යොමු කරනු ලැබුවා. 

එම අවස්ථාව

මොනාද මේ Ice Bucket Challenge???

Bucket Challenge යනු අභියෝගාත්මක අයුරෙන් කෙනෙකු තමාගේ හිස මතට අයිස් කැට සහිත අයිස් ජාල බකට්ටුවක් හලා ගැනීමයි. තරඟයක ස්වභාවයක් ගන්නා මෙය සාමාන්‍යයෙන් ජූලි 29ත් අගෝස්තු 20ත් අතර කාලය තුළ පවත්වනු ලබයි. මෙම අභියෝගය ALS (Amyotrophic Lateral Sclerosis) යන පදනම මගින් පවත්වනු ලබයි. මෙහි පරමාර්ථය වන්නේ ස්නායු රෝගීන් සඳහා අරමුදල් රැස් කිරීමයි. 

මේ සඳහා වෙන්වූ පොදු කොන්දේසි තිබේ. මෙම අභියෝගය බාරගන්නා පුද්ගලයා අයිස් පිරුණු බකට්ටුවක් තම හිස මත හලා ගත යුතු අතර එය වීඩියෝ කොට Youtube වෙත දමා පැය 24ක් තුලදී අයිස් බකට්ටුවක් නෑම සඳහා තවත් පුද්ගලයින් තිදෙනෙකු නම් කල යුතුය. මෙසේ එම කාර්යයන් නිවැරදිව සම්පුර්ණ කලේනම් ඔහු විසින් ALS පදනම වෙත ඩොලර් 10ක් වැනි මුදලක් පරිත්‍යාග කල යුතු වේ. ඔහු නම් කරන ලද පුද්ගලයින් අභියෝගය බාරගත්තේනම් එවිට එම පුද්ගලයින්ද පැය 24ක කාලයක් තුළදී අයිස් බකට්ටුවක් තම හිස මත හලා එය වීඩියෝ කොට Youtube වෙත දැමිය යුතු වේ. ඔහුට එසේ කිරීමට නොහැකි වුවහොත් එම පුද්ගලයා විසින් ALS පදනම වෙත ඩොලර් 100ක් වැනි මුදලක් පරිත්‍යාග කල යුතු වේ. 

මෙය 2012 වසරේදී පමණ අරඹ වූවක් වන අතර මේ වන විට ලොව පුර විශාල වශයෙන් මෙයට යොමු වීමක් පෙන්වයි. ALS පදනම ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ අරමුදල සති 3ක් ඇතුලත ඩොලර් මිලියන 31න් ඉහල යන බවයි.       

ලෝකයේ ප්‍රසිද්ද පුද්ගලයින් මෙම අභියෝගය නිම කල අයුරු පහතින්.

Sonakshi Sinha ice bucket challenge

Mark Zuckerberg ALS ice bucket challenge

Bill Gates ALS ice bucket challenge

Ritesh Deshmukh ALS ice bucket challenge

Chris Gayle ALS ice bucket challenge

Shakira and Pique ALS ice bucket challenge

ALS අයිස් බකට් හලාගෙන වරද්දගත්ත අය

Guardians of the Galaxy

Marvel movies කිවුවම ඉතින් කවුද බලන්න ආස නැත්තේ නේද?? ඉතින් මේ Marvel චිත්‍රපට සමාගම අගෝස්තු 01 වෙනිදා අලුත්ම ෆිල්ම් එකක් නිකුත් කළා. මාවෙල් චිත්‍රකතා වල ඇතුලත් වන මෙම කතාව මින් පෙර කාටූනයන් ලෙස නිර්මාණය කර ඇති අතර මෙවර එය චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කර ඇත්තේ ජේම්ස් ගන් නමැති අධ්‍යක්ෂකවරයාගේ
අධ්‍යක්ෂණය යටතේදීය.

මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන්නන්

ගෑනියි දරුවාවයි මට නැත්තටම නැති වේලා ගියා

වාරියපොළ සිද්දියේ පහර කෑමට ලක්වූ සෙලවා තමාටට සිදුවූ පහර දීම පිළිබඳව විස්තර කිරීය. රැකියාවක් වශයෙන් පොල් කැඩීමෙන් ජීවිතය ගැටගහගන්නා සෙලවා එක් දරු පියෙකි. මෙම සිද්දිය සිදුවූ දිනයේදී තමන් එම තරුණියට පැවසුවේ අත් පලපු ඇඳුම් අදින්නේ අයිදැයි කියාය. තමන් හට හේතුවක් නොමැතිව පසුපසින් පැමිණ ගැසුව බවත්, කෙතරම් සමාව ඉල්ලුවද තමාට පහරදුන් බවත්, තමන් ඇය කාන්තාවක් බැවින් උපරිමයෙන් ඉවසා සිටිය බවත් සෙල්වම් පැවසීය. මේ හේතුව නිසා තමාට මහත් වූ අපහාසයක් සිදුවූ බවත්, තමාගේ බිරිඳ හා දරුවාද තමන්ට අහිමි වූ බවත් තවදුරටත් සෙල්වා පැවසීය. 

Thursday, August 21, 2014

13 හැවිරිදි අක්කා අතින් පිහි පහර කෑ 6 හැවිරිදි දැරිය

මොණරාගල බඩල්කුඹුර බංගලා කොටස අළුපොත ප්‍රදේශයෙන් 6 හැවිරිදි දැරියක් පිහියකින් ඇන මරා දැමීමක් වාර්තා වේ. එම දැරියගේ ඝාතනය ඇගේ 13 හැවිරිදි සොහොයුරිය අතින් සිදුවී ඇත. ඊයේ (අගෝස්තු 20) දිනයේ සිදුවී ඇති මෙම ඝාතනයට හේතුව වී ඇත්තේ තම පියා විසින් 6 හැවිරිදි දැරිය වෙත බූන්දි පාර්සලයක් ගෙනවිත් දීමයි. දෙමව්පියන්ගේ ආදරය තමාට වඩා වැඩියෙන් තම නැගෙනියට ලැබෙන බැවින් තම නැගණිය කෙරෙහි වෛරයෙන් පසු වී ඇති ඇය ඊයේ දිනයේ තම පියා විසින් තම නැගණියට බූන්දි පාර්සලයක් දීම සම්බන්දව ඇතිවූ දැඩි කෝපය මත තම දෙමව්පියන් නිවසේ නොමැති අවස්තාවක තම නැගණියට පිහියෙන් ඇන මරා දමා ඇත. පිහි ඇනුම් 9ක් පමණ මෘත දේහය තුල පැවති බව වාර්තා වේ.     

කුඩා දරුවන් මෙසේ දරුණු වීමට අප සැම විසින් හේතු කාරණා සෙවිය යුතුය. නැතහොත් හෙට මවැනි මරණයන් තවත් සිදුවිය හැක. මෙවැනි මරණයන් සිදුවීමට තරම් අද සමාජය පිරිහී ඇත. මිට හේතුව කුමක්ද?? වර්තමානයේ පවතින සමාජ ක්‍රමයේ පවතින ගැටළු නොවේද? වැඩිහිටියන් අතින් මෙවැනි දේ සිදු වුවත් මෙවැනි කුඩා දරුවන් මිනී මැරුම් ගැන කුමක් දනීද? ඇතැම් විට ඊට හේතුව මාධ්‍ය මගින් පෙන්වන්නා වූ දේවල් විය හැක. රුපවාහිනී නාලිකා තුල, පුවත්පත් තුල නිරන්තරයෙන් මිනීමැරුම් දර්ශන ඇතුලත් වේ. මෙවැනි දර්ශන කුඩා ළමුන්ගේ ළමා මනස විකුර්ති කරනු නිසැකය. 

ඇතැම් නාලිකා තුල සවස් වරුවේ ළමා කාටුන් විකාශය කරයි. එම වැඩසටහන් විකාශය වන අතරතුර පුවත් විකාශයන් පෙන්වා ඒවායෙහි වෙඩි තැබීම්, පිහි ඇනුම් ආදිය පෙන්වයි. ළමා වැඩසටහන් අතරතුර මෙවැනි පුවත් විකාශයන් දැමීම ගැටලුසහගත තත්වයකි. 

සිගරට් පැකට්ටු වල රූපරාමු ඇතුලත් කිරීම,  රුපවාහිනී ටෙලිනාට්‍යයන් හා චිත්‍රපට අතරතුර මත්ද්‍රව්‍ය පානය කරන කොටස් වල පහතින් එහි අහිතකර බව පෙන්විම වැනිදෑ පමණක් ළමා මනස සෑදීම සඳහා ප්‍රමාණවත් නොවන බව ඔවුන් තේරුම ගත යුතු නොවේද? 

මේ විනාශ වන්නේ අපේ රටේ අනාගත පරපුරයි. දෙමව්පියනි, තම කුඩා දරුවා පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන්න.            

වාරියපොළ සුරංගනාවී හිරු tv අමතයි (video)

වාරියපොළ තරුණියක් තරුණයෙකු හට ප්‍රසිද්දියේ පහර දීම හිරුtv සොයා ගොස් අද අනාවරණය කිරීය. ඊට සම්බන්ද තරුණිය වාරියපොළ පදිංචි තිලිණි ඉමල්කා නමැති තරුණියකි. දුරකථන මාර්ගයෙන් සම්බන්ද කරගන්නා ඇය, පිරිමි ළමයින් තමා සමඟ ඒ වුන සීන් එක නිසා තරහ බවත්, වෙබ් එකේ ඉතාමත් කැත විදිහට දාලා තිබෙන බවත්, නිතිය තද නිසා හවමත් තමාට කවුරුවත් අත නොතියපු බවත්, පිරිමි ළමයා ගැන හිතපු නිසා තමන් ඔහු ගැන සිතා පොලිසි නොගිය බවත්, තමන්ට වුනදේ නිසා තමන්ට අත ඉස්සුණු බවත්  පවසනු ලැබීය.

Wednesday, August 20, 2014

Bang Bang

Bang Bang කියන්නේ ඉස්සරහට එන්න තියෙන ක්‍රියාදාම වලින් පිරිච්ච ෆිල්ම් එකක්.සිද්ධාර්ත් රාජ් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය සඳහා ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ නිෂ්පාදනයෙන් දායක වෙනවා. මෙය ටොම් කෘස් රඟන  Knight and Day චිත්‍රපටයේ යලි නිෂ්පාදනයක් ලෙස හදුන්වන අතර මෙහි ප්‍රදාන චරිතයන් වන හර්ලීන් ශානි ලෙස කත්රිනා කයිෆ්ද, රාජ්විර් නන්ද ලෙස රිතික් රෝෂනුත් රංගනයෙන් දායක වෙනවා. ස්ථාන කිහිපයකම රූගත කිරීම් සිදු කර ඇති මෙම චිත්‍රපටය මනාලි පදේශය මූලික කරගනිමින් නිෂ්පාදනය කර තිබෙනවා. 2013 වසරේ මැයි මාසයේදී ආරම්බ කරන ලද මෙම චිත්‍රපටය අතරතුර දර්ශනයක් රූගත කිරීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් රිතික් රෝෂන් හට මොළයෙහි රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමකටද මුහුණදීමට සිදුවී තිබේ. එම හේතුවෙන් අතරමඟ නැවතුනු නිෂ්පාදන කටයුතු යලිත් 2014 වසරේ ජනවාරි මාසයේදී යලි ආරම්බ කර ඇති අතර මෙම චිත්‍රපටය මෙම වසරේ ඔක්තෝම්බර් 2 වෙනිදා නිකුත් කිරීමට නියමිතයි. මෙහි ඇතුලත් ක්‍රියාදාම සහිත කොටස් වල අසීරු අවස්ථා රූගත කිරීම්ද රිතික් රෝෂන් විසින්ම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මිල්ටන් හට කෘත ගුණ

තම ජීවිතය යන්තමින් ගැටගසා ගනිමින් එදාවේල සොයාගන්නා පුත්තලම කළුවරගස්වැව ප්‍රදේශයේ පදිංචි මිල්ටන් නමැති පුද්ගලයෙකු විසින් තම එදා වේල පවා අමතක කර ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත් මහේල ජයවර්ධන හට උපහාර දැක්වූ අයුරු පසුගියදා හිරු tv වෙතින් අනාවරණය කළා. අහිදී ඇගේ බිරිඳ පැවසුවේ ඔහු විසින් මේසන් වැඩට උදවු වී රුපියල් 900ක් ලබා ඉන් 480කට බැනරය සාදා ඉතිරි මුදලින් තම වේල පිරිමසා ගත් බවයි. පසුව පුවත් පතකට අදහස් දැක්වූ මිල්ටන් එහිදී සඳහන් කර සිටින්නේ තමාට මහේල සමු ගන්නා තරඟය නැරබිමටත්, තම පුතා හට ක්‍රිකට් ක්‍රීඩකයකු හා කතා කිරීමට අවස්තාවක් ලැබෙන්නේනම් එය තමාගේ ලොකුම බලාපොරොත්තුව බවයි. 
කුමාර සංගක්කාරගේ දයාබර බිරිඳ වන යෙහාලී සංගක්කාර මෙය දැනගැනීමෙන් අනතුරුව 17 වැනිදා මිලටන් ඇතුළු පවුලේ සාමාජිකයන් හට SSC පිටියේදී මහේලගේ අවසාන ටෙස්ට් තරඟයේ 4 වන දිනයේදී තරඟය නැරබීමටත් මහේල හා කුමාර සංගක්කාර හා කතා කිරීමටත් ඔවුන්ට ඉඩ ලබා දී ඇති බව වාර්තා වේ.

පවුලේ ප්‍රධානියා වූ මිල්ටන් අද පුවත්පතට ප්‍රකාශ කළේ මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි. - See more at: http://ada.lk/article/25219/%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A--%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92#sthash.vHK3JEv7.dpuf

Tuesday, August 19, 2014

වාරියපොළ කන්‍යාවිය

ඉතා සංවරවූ ඇඳුම ආයිත්තම් වලින් සැරසී වාරියපොළ නගරයේ සැරිසරමින් සිටි කන්‍යාවියකට අසබ්‍ය වචන පැවසූ තරුණයෙකු හට පසුගියදා එම කන්‍යාවිය විසින් ප්‍රභල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. තරුණයා තමා අතින් වූ බරපතල වරද පිළිගත් නමුත් ඉන් කිපී සිටි කන්‍යාවිය නැවත නැවතත් පහර පිට පහර තරුණයාගේ මුව වෙත එල්ල කිරීය.   

ඇය ගැන facebook සාමාජිකයින්ගේ අදහස්