Finding Fanny
Finding Fanny

Finding Fanny 2014 සැප්තැම්බර් 12 වැනිදා නිකුත් වෙන්න තියෙන ෆිල්ම් එකක්. අධ්‍යක්ෂණයෙන් හෝමි අඩජානියා මේ සඳහා දායක වන අතර රංගනයෙන් දීපිකා පදුකෝන්, අර්ජුන් කපූර්, නසිරුදින් ෂාහ්, ඩිම්පල් කපාඩියා, පන්කජ් කපූර් ඇතුළු නළු නිලියන් රැසක් සහබාගී වේ.
මෙහි ප්‍රදාන ගීතය වන ෆනි රේ නමැති ගීතයේ එළිදැක්වීම පසුගියදා පැවැත්වූ අතර දීපිකා පදුකෝන් හා අර්ජුන් කපූර්ඒ සඳහානර්තනයෙන් දායක වුණා. උත්සවය සඳහා දීපිකා පදුකෝන් සැරසී සිටි කොට ඇඳුම කාගේත් අවදානයට ලක් වුණා.
No comments:
Post a Comment